සියළු නව සංශෝධන ඇතුළත්ය.
අපරාධ නඩු විධාන නීතිය නම් වූ මෙම ග්රන්ථයෙහි අපරාධ විමර්ශනය, පොලිස් බලතල, ඇප ලබා දීම, අපරාධ නඩු කටයුතු, දණ්ඩන නියමයන්, අභියාචනය ඇතුළු ශ්‍රී ලංකාවේ අපරාධ නඩු කාර්ය පටිපාටියේ වැදගත් අංශයන් පිළිබඳ සියළු විස්තර ඇතුළත් කොට ඇත.
ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන නීතිය පිළිබඳ පුළුල් අධ්‍යනයක යෙදෙන ඕනෑම කෙනෙකුට ඒ කාර්යය පහසුවෙන් කරනු පිණිස පොත් සරලව සහ විස්තරාත්මකව ලියා ඇත. අවශ්‍ය තැන් හිදී නඩු තීන්දු හා නිදර්ශන ඉදිරිපත් කොට ඇති අතර වැඩිදුර අධ්‍යනය කරන්නන්ගේ පහසුව පිණිස නඩු, තීන්දු හා අණපනත් හැකිතාක් දුරට මූලාශ්‍ර සමග ඉදිරිපත් කර ඇත. තවද සියළු නව සංශෝධන ද ඇතුළත් කර ඇත. නීති වෘත්තියට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටින අයට ද, නීති සිසුන් හා නීතිඥවරුන්ට ද මේ පොත නැතිවම බැරි මිතුරෙකු වනු ඇත. නීති දැනුමෙන් සන්නද්ධව, නොදැනීම නම් වූ ඝනදුර පලවා හරින්නට මේ පොත කදිම පහන්සිළක් වනු ඇත.
Author | Atty. Nilantha Hettige (නීතිඥ නිලන්ත හෙට්ටිගේ) |
Language | Sinhala |
ISBN | 9789558786246 |
There are no reviews yet