දෙකොපුල් පුරා කඳුළු බිඳු වගුරවමින් සෝමපාලවද ඇදගෙන පිටතට දිවූ ගුණවතී කාත් කවුරුවත් නොමැති තැනක නතර වූවාය.මතක ඇති දවසක සෝමපාලගේ මුහුණ දෙස එක එල්ලේ නොබැලූ ගුණවතී ආපසු හැරුණේ සෝමපාලගේ ඇස් දෙක දෙසම බලාගෙනය.
There are no reviews yet