DIARY OF Mr. JOHN D'OYLY
එංගලන්තයේ
සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යනය
කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්, සංඝයා වහසේලා ඇසුරු කරමින් උඩ
පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවී ය.
ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෘර
පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසුදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි
මනාව නායකත්වය සැපයුවේ ය.
1815
දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරැණි කන්ද
උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.
Author | Kumara Siriwardana |
Language | Sinhala |
There are no reviews yet