ත්‍රාසජනක කතාවක් ඇසීමට, නැරඹීමට හෝ කියවීමට මිනිසා තුළ සහජ ආශාවක් පවතී. ඔවුන් ලොමු ඩැහැගැන්වෙන අවස්ථා දෙස බලා සිටින්නේ කුතුහලයකිනි. අනාදිමත් කාලයක සිට අප අතර පවත්නා ගුප්ත විශ්වාස පදනම් කරගෙන පන්තක භාතිය සිරිවර්ධන ලියූ ‘ගල්මන්කඩ වලව්ව’ කතාව පාඨකයා ත්‍රාසයෙන් මුසපත් කරන්නාවූ සිද්ධි මාලාවක අනුයෝජනයකි. පවුල් බන්ධනයේ මහිමය-ධන තණ්හාව-වෛරය-ක්‍රෝධය-පලිගැනීම මෙන්ම ආදරය සහ කරුණාන්විතභාවය පිළිබද මහිමය පැවසෙන ත්‍රාසජනක අත්දැකීමක් රැගත් ‘ගල්මන්කඩ වලව්ව’ එක හුස්මට කියවා නිම කළ හැකි ප්රබන්ධයකි......
| Language | Sinhala |
| ISBN | 9789553134523 |
There are no reviews yet