රාක්ක වල තියෙන බෝතල් විවිධ වර්ගයේ රස කැවිලි වලින් පිරිල ඇති හැටි විලියම්ට පෙනෙනවා. වැඩිවෙලාවක් යන්නට පෙර බටර් බෝල වර්ගයේ රැසකැවිල්ලක් විලියම්ගේ මුවට ඇතුළු වුනා. ඊට පස්සේ ඔහු අතට ගත්තේ අන්නාසි වලින් සාදා ඇති පයිනැපල් ක්රිප්ස් රස කැවිල්ලක්. ඉක්මනින්ම ඒ කැවිලි තොගයක් ඉවර වුණා.
| Language | Sinhala |
| ISBN | 9786246416294 |
There are no reviews yet